Colombo Today Local News

මිනිසුන් රවටා දියවන්නාවට යනවා. කාල බීල තමන්ගෙ අභිවෘද්ධිය වෙනුවෙන් විතරක් සැලසුම් කරනවා – මාතලේ රේවත හිමි

උඩුනුවර ප්‍රධාන සංඝ නායක මාතලේ රේවත හිමි පවසන්නේ මේ රටේ පත්වෙන දේශපාලකයින් මහජනයාට සේවය කිරීම වෙනුවට තම උදර පෝෂණය වෙනුවෙන් පමණක් කටයුතු කරන බව ති.

උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළේ උඩුනුවර සම් සම් පදනම විසින් ඉදිකරන ලද ප්‍රජා හරිත මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

“ඒ අය අපිව රවට්ටලා දියවන්නාවට යනවා. හොඳට කාලා බීලා පස් අවුරුද්ද තුළ තමන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් සැලසුම් හදනවා..”

මෙම උත්සවයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර ඊට ප්‍රතිචාර දැක්වීය.

Related posts

පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

වසන්ත රෝහිණී ගැටෙයි

Admin

කිරි පිටි මිල ඉහළ යයි

colombotoday

පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපති විජිත හේරත් නිදහස ජනතා සභාවට එක්වෙයි

colombotoday

මාලදිවයින් සහායක ගුවන් නියමුවා මිනුවන්ගොඩ හෝටලයකදී මිය යයි

Admin

දුම්රිය පාපුවරුවේ ගමන් අද පටන් තහනම්

colombotoday