යහපාලනය නියෝජනය කළ පිරිස් ප්රජාතන්ත්රවාදය පිළිබඳ දිගින් දිගටම උදම් අනමින් සිටියත්, ප්රජාතන්ත්රවාදය උල්ලංඝණය කළේ ඔවුන් විසින්ම බව විශ්රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා.
පසුගිය රජය සංහිදියාව වෙනුවෙන් යැයි ගත් සෑම පියවරක්ම ගත්තේ රටට එරෙහි බලවේගවල උවමනාවට බවද ඔහු කියා සිටියේය.
[fbvideo link=”https://www.facebook.com/chaminda.pradeepdissanayake.3/videos/308450993325601/” width=”500″ height=”400″ onlyvideo=”1″]