Colombo Today Local News

බුර්කාවක් ඇදගෙන නායකකන්ද දෙවස්ථානය අසල සැරිසැරූ අයෙක් අල්ලයි… එකෙක් පැනයයි…

සිරුර වැසෙන පරිදි මුස්ලිම් කාන්තාවන් අදින බුර්ඛාවක් ඇද වත්තල නායකකන්ද කතෝලික දේවස්ථානය අසල සැරිසැරූ පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ සවස්වරුවේ ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන තිබෙනවා.

එම අවස්ථාවේ ප්‍ර දේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන අතර එක් අයෙක් පැන ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා පොලිසියට බාර දි ඇති බවයි පැවසෙන්නේ.

Related posts

වගාවට එන සතුන්ට ඕන දෙයක් කරන්න

Admin

මාධ්‍ය ප්‍රකාශක ධූරය කට හැකර මරික්කාර් ට දුන්නට සමගි ජන බලවේගයේ අපේක්ෂකයන්ගේ විරෝධය

colombotoday

හිටපු ධීවර නියෝජ්‍ය ඇමති අත්අඩංගුවට !

colombotoday

මාස තුනක දී ගිනිඅවි සෙල්ලම් 42ක්… ඝාතන 22ක් – වෙඩික්කරුවන් 9ක් අත්අඩංගුවේ

Admin

අගමැතිට සහ කැබිනට් මන්ඩලයට එරෙහිව එජාපය නඩු දමයි…

colombotoday

මධුෂ්ව ගෙන්වා ගන්න මාරපන ඩුබායි යයි…

colombotoday