Colombo Today Local News

බුරවි සුළි කුණාටුව ලංකාව අතහැර තමිල්නාඩුව දෙසට

මේ වසරේ උතුරු ඉන්දියන් සාගරයේ පස්වන සුළි සුළඟ වන “බුරවි” සුළි කුණාටුව (8.8N 82.3E) ට ආසන්නව පිහිටා ඇති අතර ශ්‍රී ලංකාවේදී සුළි කුණාටුව පැයට කි.මී. 74ක වේගයකින් ගමන් කර ඇත.

සුළි කුණාටුව ඉන්දියාව දෙසට ගමන් කර දෙසැම්බර් 4 වනදා තමිල්නාඩු වෙරළ තීරය වන කන්යාකුමාරි සහ පම්බන් වෙත ළඟා වනු ඇතැයි දැනට අපේක්ෂා කෙරේ.

දෙසැම්බර් 5 වනදා දක්වා තමිල්නාඩුවේ සහ කේරළයේ තද වැසි ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇත. කෙසේ වෙතත් බුරේවි මෙම වසරේ අවම විනාශකාරී සුළි කුණාටුව වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Related posts

ජාතික සභාවට නම් කළ සාමාජිකයන් මෙන්න

colombotoday

නේපාල විදේශ අමාත්‍යවරිය දිවයිනට

Admin

ක්ෂේත්‍ර කිහිපයකට ලැබෙන අයවැයේ කොවිඩ් සහන මෙන්න

colombotoday

සේලයින් මෙරට නිෂ්පාදනයට අනුමැතිය

colombotoday

මුස්‌ලිම් ප්‍රජාවට එරෙහිව සිදුවූ සිදුවීම් පිළිබඳව ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරනවා – සී.වී. විග්නේෂ්වරන්

colombotoday

විජාතික අදහස්වලට නැමෙන්නේ නැති නායකත්වයක් රටට අවශ්‍යයි – ගෝඨාභය රාජපක්ෂ

colombotoday