Colombo Today Local News

බීමත් රියදුරන් 3354ක් අත්අඩංගුවට

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සිදුකරන මෙහෙයුම්වලට අදාළව අද (16දා) අලුයම 6.00 අවසන් වූ කාලසීමාව තුළ බීමත් රියදුරන් 3354ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පසුගිය 05දා අලුයම 6.00 සිට මෙම මෙහෙයුම ආරම්භ කර තිබේ. ඊයේ (15දා) අලුයම 6.00 සිට අද (16දා) අලුයම 6.00 තෙක් අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 200කි.

මෙම මෙහෙයුම මසක කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Related posts

රනිල්ට නොතීසි

colombotoday

මෙච්චර හොද දේවල් කරන අපට ඇයි පොල් ගහන්නෙ – ඇමති ජෝන් අසයි

colombotoday

ලොකුම හොරකම සිදුකළ විදේශිකයාට යන්න දීල අගමැති අලුත් හොරු හොයනවා – දිලුම් අමුණුගම

colombotoday

අනුරාධපුරේ වදුරෙකුට එරෙහිව එංගලන්ත හෙදියකගෙන් පොලීසියට පැමිණිල්ලක්

colombotoday

පිරිසිදුභාවය තහවුරු කරන තෙක්, කොළඹ ලිං වතුර බොන්න එපා

colombotoday

බෝම්බයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday