Colombo Today Local News

බාල වයස්කාර ගැහැණු ළමයෙකුට සරම උස්සා පෙන්නු පුද්ගලයෙකු සොයා විමර්ශන

බෞද්ධ විහාරස්ථානයක් ඉදිරිපිටදී බාල වයස්කාර ගැහැණු ළමයෙකුට සරම උස්සා පෙන්නු පුද්ගලයෙකුට එරෙහිව පියවර ගැනීම සඳහා කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම පුද්ගලයාගේ ක්‍රියාව අසල තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී ඇති අතර එය සමාජ මාධ්‍යවල සංසරණය විය.

Related posts

තඹුත්තේගම ආර්ථිකයේ වෙළෙඳසැල් 11ක් වසා දැමේ

colombotoday

බැදුම්කර මගඩි සමාගමේ ව්‍යාපාර මහබැංකුව ගත් අලුත් තීරණය

colombotoday

හොරකමයි දූෂණයයි දැන් නෑ

Admin

පාස්කු ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්තයින් භාරගත් හැටි

colombotoday

සහරාන්ගේ සැලසුම වී ඇත්තේ 2020 නිදහස් දිනයේදී ප්‍රහාර එල්ල කිරීමටයි.

colombotoday

ජනපති දකුණු කොරියා ජනපති හමුවෙයි

Admin