Colombo Today Sports News

බ්‍රෝඩ් සහ අසාම් ඉදිරියට

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දුයවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ දෙවන ස්ථානයට පැමිණීමට සමත් වී තිබේ.

ඒ, පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් තරගයේ දී දැක්වූ දක්ෂතා හේතුවෙනි.

එම තරඟයේ දී කඩුලු 4 ක් බිඳ හෙළීමට බ්‍රෝඩ් සමත් විය.

එම තරඟයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් පාකිස්තාන කණ්ඩායමේ බාබර් අසාම් ද ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පස්වන ස්ථානය දක්වා යළි ඉදිරියට පැමිණ තිබේ.

මේ අතර, එංගලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරඟ 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ තුන්වන තරඟය ලබන 21 වන දා ආරම්භ වීමට නියමිතය.

Related posts

දිමුත්ගෙන් ද්විත්ව ශතකයක්

colombotoday

IPL දෙවන වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම

colombotoday

ආසියානු කුසලානය රැගෙන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

colombotoday

මිල්කා ජපානයේදී රන් පදක්කමක් දිනයි

colombotoday

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවට

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නව පුහුණුකරුවන් 14ක්.

colombotoday