Colombo Today Local News

Video – බදුර්දීන්ගෙන් විල්පත්තුව බේරා, පරිසරයට යුක්තිය දෙන්න පරිසරවේදියෝ වීදි බසිති

ඇමති රිෂාඩ් බදුර්දින්ගේ විල්පත්තු සංහාරයට විරුද්ධව කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ දී පරිසර හිතකාමී ශ්‍රී ලාංකිකයින් අති විශාල ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් ඊයේ (19) සාමකාමී විරෝදතාවයක් පැවැත්විණි.
සියවසේ දරුණුම වන සංහාරය ලෙස සැලෙකෙන විල්පත්තු සංහාරය පසුගිය රජය සමයේ ඇරඹුණු අතර ඒ දිනවල ඊට විරුද්ධව සටන්පාට ගෙන ගිය එජාප සහ ජවිපෙ අද යහපාලනය යටතේ මහා වනය එලි කරනතුරු නිහඩව බලා සිටින බවට උද්ඝෝෂකයෝ චෝදනා කළා.

 

 

Related posts

පස්සර – නමුණුකුල මාර්ගයේ ගමනාගමනය නවතී

Admin

පුතාට රිය අනතුරක්… ගම්මන්පිලට ඕස්ට්‍රේලියාවට යෑමට අවසර

colombotoday

මේ වසරේ සංවර්ධන සැලසුම් 29ක් ගැසට් කරන්න යයි

Admin

සෞඛ්‍ය පුරුදු හඳුන්වා දෙන සංඥා මාලාවක්

colombotoday

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතන උතුරු තමිල්නාඩු වෙරළින් ඉන්දියාවට

colombotoday

අලුත් ව්‍යවස්ථාවක් ඕනමයි… බාධා කරන්නේ ජාතිවාදීන් – අනුර දිසානායක

colombotoday