Colombo Today Local News

බදුන්ලෙන් ඕෂධීට නාමයෝජනා… ප්‍රබල චරිත කිහිපයක් කැපෙයි !

ටෙලි නිළි ඕෂධී හේවාමදුද්ම මහත්මියට 2020 මහමැතිවරණයේ, ශ්‍රී ලංකා පොදජන පෙරමුණ බදුල්ල දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා හිමිවී ඇත.

ඇයට මෙසේ නාම යෝජනා හිමිව තිබෙන්නේ ටෙලි නළු නිළියන්ට නාම යෝජනා ලබා දීමට එරෙහිව පොදුජන පෙරමුණෙ ක්‍රියාකාරීන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් පල කර තිබෙන පසුබිමකයි.

මේ අතර පසුගිය සමයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙයක් සිදුකල හා බලාපොරොත්තු තබා සිටි ප්‍රබලයන් විශාල පිරිසක් නාම යෝජනා ලැයිස්තුවෙන් කැපී යෑම පිලිබදවද කතා බහක් ඇතිව තිබේ.

Related posts

ආපදාවන්ට ලක්වූ පාසල් රැසක් අද සිට යළි විවෘතයි

colombotoday

එක්නැලිගොඩ බිරියගේ සිහිනය සැබෑවෙයි.. බුද්ධි නිලධාරීන් නැවතත් සිරගෙට

colombotoday

පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අද පාර්ලිමේන්තුවට

colombotoday

සිරිකොතට ගිය පාක්ෂිකයන් දෙදෙනෙකුට රවීගෙන් ගුටි?

Admin

කන්දකාඩුවෙන් රැඳවියන් පහක් පැන යයි

Admin

ඊශ්‍රායලයේ දී අත්අඩංගුවට පත් කාන්තාවන් දෙදෙනා හඳුනාගනී

Admin