Colombo Today Local News

පොහොට්ටුවේ ආධාරකරුවන් දෙදෙනෙකුට වැල්ලම්පිටියේදී පහරදිමක්

කොටිකාවත්ත – මුල්ලෙරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව එදිරිසිංහ ගේ ආධාරකරුවන් පිරිසක් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අජිත් සුබසිංහ ගේ ආධාරකරුවන් දෙදෙනෙකුට වැල්ලම්පිටිය, වෙන්න වත්ත ප්‍රදේශයේදී පහරදී තිබේ.

මෙම පහරදීම සිදුවන ස්ථානයේ කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද සිටිය බවයි වාර්තා වන්නේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා රෝහලට ඇතුලත් කොට ඇති බවයි.

Related posts

සයිටම් ගැන රජයේ ගත් තීරණය ගැන GMOA මතය කියයි !

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ තාවකාලික පැවිදි භාවයට

Admin

නිල නොවන ප්‍රතිඵල හුවමාරු කිරීමෙන් වළකින්න

colombotoday

රේගුව අකුරට වැඩ

Admin

මෙහෙම විකාර වැඩ කරන ආණ්ඩුවක් තුන් ලෝකෙම නැහැ

Admin

පොල් මද ආනයනට අවසර?

Admin