අද යාපනයේත් මුළු රටේමත් නිදහස තිබෙන බවත්, පොහොට්ටුවට ඡන්දය ලබා දුන්නොත් යලිත් රටේ අඳුරු යුගයක් නිර්මාණය විය හැකි බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ ඊයේ (3) යාපනය ප්රදේශයේ පැවති ජනහමුවකදී සඳහන් කර සිටියා.
අද හදිස්සියේ කවුරුත් අතුරුදහන් නොවන බවත් හේතුවක් නැතිව කවුරුත් අත්අඩංගුවට ගන්නේ නැති බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ අවධාරණය කර සිටියා.
මෙහිදී වැඩිදුටත් අදහස් දැක්වූ රනිල් වික්රමසිංහ…