හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා සහ අසාත් සාලි සිදු කල ප්රකාශයන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවේදී පිළිතුරු ලබා දුන්නා.
හිටපු නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා විසින් සිදු කල ප්‍රකාශයකට අනුව ඔහු සඳහන් කර තිබුනේ, “අපි ලංකාවේ සුළු ජාතිය උනාට ලෝකයේ මහ ජාතිය මුස්ලිම්” බවයි.
ආරක්ෂක අංශ විසින් සිදුකරණ සෝදිසි කිරීම් විවේචනය කරමින් හිටපු බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි විසින් සිදුකල ප්රකාශයන්ටද එරෙහිව දුමින්ද දිසානායක මහතා මෙහිදී අදහස් ප්‍රකාශ කර සිටියේය.
එම වීඩියෝව