Uncategorized

පෙබරවාරි 04ට පෙර ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගේනවා – TNA යුරෝපා සංගමයට දන්වයි

ශ‍්‍රී ලංකාව එක්සත් නොබෙදුනු රටක් බවට පත් කරන නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය එන පෙබරවරි මස 04 වැනිදාට පලමු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව දෙමල ජාතික සන්ධානය සදහන් කරයි.

යුරෝපා සංගමම් නියෝජිත ජෙෆ්රි වැන් ඔ්ඩ්න් සමග පැවති සාකච්චාවේදී දෙමල සන්ධාන නායක ආර්. සම්බන්ධන් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් විසින් මේ බව පවසා ඇත.

මේ බව සදහන් කරමින් දෙමල සන්ධානය විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්නෙන්නේ පසුගිය දෙසැම්බර් මස 07 වැනිදා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබූ නව ව්‍යවස්ථා යෝජනාව පෙබරවාරි 04 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

Related posts

සැමියාගෙන් වෙඩි කෑ බිරිඳ මරුට

colombotoday

එක්දින පිලේ නායකත්වය පොඩි සනාට. නවක පිලක් සංචිතයට

colombotoday

ෂර්මිලා රාජපක්ෂ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

colombotoday

ගුවන් ධාවන තරගයේ දී යානා දෙකක් එකිනෙක ගැටී නියමුවන් දෙදෙනෙක් මරුට

Admin

ජනපති සර්ව පාර්ශ්වික සමුළුවක් කැඳවයි – ජාජබ සමුළුවට සහභාගී වෙන්නේ නැහැ

Admin

භාණ්ඩ අලෙවියේදී නිවැරදි දත්ත අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක්

colombotoday