Uncategorized

පිල්ලෙයාන්ට පාර්ලිමේන්තු මංගල සභා රැස්වීමට සහභාගීවීමට අවසර

සිවනේෂතුරෙයි චන්ද්‍රරකාන්තන් හෙවත් “පිල්ලයාන්” හට නව වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය සඳහා සහභාගී වීමට මඩකලපුව මහාධිකරණය අවසරදී තිබේ.

පසුගිය මහමැතිවරණයේදී චන්ද්‍රකාන්තන් මහතා TMVP ය නියෝජනය කරමින් මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉහල මනාප ලබාගනිමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වුණා.

කෙසේ නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට සිරගත කර සිටි ඒ මහතා පාර්ලිමේන්තුව පළමු සැසිය සඳහා සහභාගී වීමට අධිකරණයෙන් අවසර පතා තිබුණි.

එම ඉල්ලීම අද සලකා බැලුණු අවස්තාවේදී මෙම තීරණය ලබා දී තිබේ.

Related posts

අවුරුදු 5කින් මේ රට මැලේසියාව කරනවා, අවුරුදු 10කින් සිංගප්පූරුව කරනවා… අපට බලය දෙන්න !

colombotoday

තලෙයිබාන්වරු කාන්තාවන්ට තනිව ගමන් තහනම් කරයි

colombotoday

කාසියේ වාසිය බංග්ලාදේශයට

Admin

කොවිඩ් මරණ භූමදානයට ඉඩ දුන් අගමැති මහින්දට රිෂාඩ්ගෙන් තුති

colombotoday

කුඩු ටොන් 2ක් සමග සෞදි රජ කුමරා අත්අඩංගුවට

colombotoday

සංජීවගේ ගෝලයින් යුක්තියේ මෙහෙයුමට හසුවේ.

Admin