Gossip

“පියුමි ගණිකාවක්” යැයි බැන වදිමින් පහරදුන් පෙම්වතා දැන් කියන කතාව

පසුගියදා අන්තර්ජාලයේ හුවමාරු වූ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිට පහදෙන ආකාරයක් දැක්වෙන වීඩියෝව පිළිබඳව ඇයගේ පෙම්වතා ලෙස සැලකෙන වෙනුර හේෂාන් facebook සටහනක් තබමින් අදහස් දක්වා තිබෙනවා.

So වටෙ ඉන්න උන් දැගලුවට මට කමක් නැ මම ගහන්නේ මගේ ගැනිට නම් ඇයි දගලන්න ලංකාවෙ වෙන පිරිමි කවුරැත් කිසිම ගැහැනියකට අතක් වත් උස්සලා නැතුව ඇති.ඔය video එක අවුරැද්දක විතර පරන එකක් අද ඉයෙ උනා වගේ කට්ටිය දගලන්නේ එක family problem එකක් මුලු ලංකාවක් මැදිහත් වෙන්න එපා.විවිද ගොසිප් දැක්කාය ලැජ්ජා වෙමි ලංකාවෙ මිනිසුන් ගැනPiumi Hansamali කොයිවගේ ගැහැනියක්ද යන්න ලොකයා මට කියලා දිමට අවශ්‍යය නැත අවුරැදු ගානක් මම ඇයව දනිමි මා සමග එකට ජිවත් වු ගැහැනිය ඇයයි.ලොකයාට ඔන විදිහට අපි කවුරැත් ජිවත් වෙන්නෙ නැ අපිට ඔනෙ විදිහට අපි ජිවත් වෙන්නේ කහින අවජාතකයිනි she’s my wife😁and my life ❤️ Thank u all

Related posts

අනෝමා ජිනාදරීගේ “කාම සූත්තරේ”… “ප්‍රේම ජවනිකා”

colombotoday

විසිපස් වසරකට පසු යක්කලින් හමුවූ විජේවීර !

colombotoday

සීතල දෙසැම්බරය උණුසුම් කරමින් සනී ලියෝන් කැසිනෝ ප්‍රවර්ධන වැඩකට ලංකාවට එයි

colombotoday

කවින්ද්‍යා සිනමාවට

colombotoday

ලොව හොඳම නිරූපිකා කිරුළ චුලක්ෂි රණතුංග දිනයි

colombotoday

කාවින්ද ජයවර්ධන රනිල් එක්ක කාර් එකේ ගියාලු…

colombotoday