Colombo Today Local News

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවට සාක්ෂි දීමට ඥානසාර හිමි කැඳවයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ සිදුකරන ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන ඒකකයට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ (5) කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

මුස්ලිම් අන්තවාදී කල්ලි පිළිබඳව ඥානසාර හිමි සතු සාක්ෂි සාධක ඉදිරියේදී කොමිෂන් සභාව හමුවේ හෙළි කිරීමට බලාපොරොත්තු වන බව මාධ්‍යයට අදහස් දක්වමින් උන් වහන්සේ සඳහන් කර සිටියා.

මෙහිදී මාධ්‍ය ඇමතු ඥානසාර හිමි…

Related posts

අලුත් ව්‍යවස්ථාවෙන් පොලිසිය කැබලි 10කට වෙන් වෙයි… උතුරේ පොලිසිය මෙහෙයවීම බෙදුම්වාදීන් අතට…

colombotoday

අංගොඩ පොලිස් වෙඩි තැබීමක්

colombotoday

කෝටියක කුඩුත් එක්‌ක පකිස්‌තානු ජාතිකයා සුරාබදු දැලේ – අවුරුදු 17ක්‌ කුඩු විකුනලා

colombotoday

ඊශ්‍රායල – හමාස් ගැටුමෙන් මිය ගිය යටවර බණ්ඩාරගේ දේහය දිවයිනට

Admin

පාතාලයෙන් උදෙන්ම වෙඩි තැබීමක්

Admin

ශ්‍රී ලංකාව මන්දපෝෂණ‍යෙන් ලෝකයේම 5වන තැනට

Admin