Colombo Today Local News

පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමේ වගකීම පැහැර හැරි සියලු දේශපාලනඥයින් බලයෙන් පහ කල යුතුයි – අගරදගුරුතුමා

පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමේ වගකීම පැහැර හැරි සියලු දේශපාලනඥයින් බලයෙන් පහ කළ යුතු බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ අද (11) පැවති විශේෂ දිව්‍ය පූජාවේදී එතුමන් වැඩිදුරටත් පැවසුවේ, තමන්ටද මේ වන විට ජීවිත තර්ජන එල්ල වී ඇති බවයි.

පාස්කු ඉරිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් සහ තුවාල ලැබූවන් වෙනුවෙන් විශේෂ දිව්‍ය පූජාවක් කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේදී අද පැවැත් විය.

Related posts

Covid 19ට එරෙහි සටනේදී ‘චීනය තම සැබෑ මිතුරන්’ හඳුනා ගත්තා – ශ්‍රී ලංකාවේ චීන තානාපති

colombotoday

අන්තවාදය ගැන ඥානසාර හාමුදුරුවෝ කියන බුද්ධිමය සංවාදය කතෝලික සභාවත් ඉල්ලයි.

colombotoday

වසර 5ක් තුල මන්ත්‍රීවරයෙක් ලෙස රු. තිස්කෝටි හැට දෙලක්‍ෂයක් උපයාගෙන. සජින් ද වාස්ට අධිචෝදනා භාරදෙයි

colombotoday

බස්නාහිර පළාතේ පාසල් විවෘත වන දිනයන් නිවේදනය කෙරේ

colombotoday

සංහිඳියාවේ ක්‍රියාකාරී සැලැස්මට අදාළ නීති කෙටුම්පත් කිරීම් කඩිනම් කරන්නැයි,ජනපතිගෙන් උපදෙස්

Admin

දේශීය ආදායම් සංශෝධන පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක සභාවට දැනුම්දෙයි

Admin