Colombo Today Local News

පාසල් මුරකළ දෙමව්පියන්ට නිවාඩු දෙයි

පාසල්වල ආරක්‍ෂාවට දෙමව්පියන්ගේ පැමිණිමි තවදුරටත් අනවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

ඒ, මේ වන විට රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් පවතින යහපත් වාතාවරණය  හේතුවෙන්.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් මේ සම්බන්ධව සියලුම පාසල් ප්‍රධානීන් වෙත නිවේදනයක් මගින් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරු, පළාත් අධ්‍යාපන ලේකම්වරු, පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරු, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරු, කොට්ඨාශභාර නියෝජ්‍ය සහ සහකාර අධ්‍යක්‍ෂකවරුන් මෙලෙස දැනුවත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Related posts

යාපනේ ව්‍යායාම මධ්‍යස්ථානයකට ආවා ප්‍රහාරයක්

colombotoday

“ඊශ්‍රායලයත් එක්ක යාලුකම් එපා! ඒවට අපි කැමති නෑ” ආණ්ඩුවේ ඊශ්‍රායල් හිතවත්කම ගැන අසාත් සාලි කෝප වෙයි.

colombotoday

තිබෙන ගිවිසුමම ඉදිරියට අරගෙන යනවා

Admin

පාර්ලිමේන්තුවේ සම්මතකළ අලුත් පණතෙන් මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන්ටත් වන්දි…

colombotoday

හෙරොයින් සන්තකයේ තබා ගත් ජාවාරම්කරු ජීවිතාන්තය තෙක් සිරගෙට

Admin

“ඒක එතුමගෙ පුද්ගලික මතය පමණයි“.. සුජීව ජනපතිව හෑල්ලුවට ලක්කරයි !

colombotoday