Colombo Today Local News

පාරේ චිත්‍ර අදින එක ගොං ජෝක් එකක්… තව ටිකක් අනාගන්නකල් අපි බලා ඉන්නව – හරීන්

තරුණයන් පිරිසක් පාරවල් ශුද්ධ පවිත්‍ර කර චිත්‍රයක් ඇන්දත්, ‘මේක තමයි පැතූ රට‘ යැයි කියන බවත් එවැනි ‘ගොං ජෝක්‘ බලාගෙන තමන් තව ටික දවසක් නිහඩව සිටින බවත්, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ වොක්ෂෝල් වීදියේ පිහිටි මැතිවරණ ප්‍රචාරක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේ ය.

https://youtu.be/HZhp5HNZ7KQ?t=461

Related posts

රාමසාන් වෙනුවෙන් ඉස්ලාම් බැතිමතුන්ට රජයෙන් නොමිළේ රටඉදි… කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

“වියත් මගේදී ගෝඨාභය කීවේ 2025 අපේ ආර්ථික සැලැස්මයි” – හර්ෂ ද සිල්වා

colombotoday

පැතුම් කර්නර්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

colombotoday

මහින්දගේ රියදුරු FCID අත්අඩංගුවට ගනී..

colombotoday

මීළග ඡන්දයට පෙර මහින්දගේ අළුත් පක්ෂය ස්ථීරයි

colombotoday

බැංකු පනත් දෙක සම්මත වී මාස දෙකකට පසු බලාත්මක වෙයි

Admin