Colombo Today Local Newsfeatured

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ශ්‍රේෂඨාධිකරණයට පෙත්සම් 10ක්…

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මේ වනවිට පෙත්සම් 10ක් ඉදිරිපත්ව තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයද පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑමට නියමිතයි.

ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ සිවිල් සංවිධාන කිහිපයක්ද පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑමට තීරණය කර තිබෙනවා.

Related posts

යාපනේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කඩු ප්‍රහාර

colombotoday

අරගල කලේ අයිස් ගසා මත්වුණු පිරිසක් – මිනුවන්ගොඩ රැස්වීමකදී අරගල කරුවන්ට දැඩි ප්‍රහාරයක්

Admin

දයා ගමගේ කොන්ත්‍රාත් මගඩියක

colombotoday

අමරකීර්ති අතුකෝරළ ඝාතනය : 19 හැවිරිදි තරුණයෙකු හා වඩු කාර්මිකයෙකු අත්අඩංගුවට

colombotoday

දේශීය කිරි පැකට්ටුවක මිල ඉහළට

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට, බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ යෝජනා

colombotoday