Colombo Today Local News

පාර්ලිමේතුවේදී මම සරම උස්සා බහුතරය පෙන්නුවා.. ඒක මදිනම් ඔලුවෙන් හිටගෙන තුනෙන් දෙක පෙන්නවා – වෙදආරච්චි

පාර්ලිමේන්තුවේදී තමන් සරම උස්සා බහුතරය පෙන්වූ බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රි දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

එය මදිනම් සියළු දෙනා ඔළුවෙන් සිටගෙන තුනෙන් දෙක පෙන්වන්ට සූදානම් බවද ඔහු කියා සිටියේය.

තංගල්ලේදී පැවති එජාප ජන හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

[fbvideo link=”https://www.facebook.com/WeR4SL1/videos/2375744242497658/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

කොළඹට එන්න අදත් විශේෂ බස් සේවා

Admin

ලොකු සද්ද දැමු පොඩි ලැසීගෙන් CIDය පැය 6ක් ප්‍රශ්න කරයි

colombotoday

බස් රථ මං තීරු ක්‍රමයට කැබිනට් අනුමැතිය.. ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

colombotoday

ජොන්ස්ටන්ට ඇප

colombotoday

තිරිඟු පිටි මුවාවෙන් ගෙන්වූ ලක්ෂ 64ක උඳු පිටි තොගයක් රේගු දැලේ

colombotoday

ලංගමේ මළගම අත ළගයි… මට්ටක්කුලිය සහ තවත් ඩිපෝ කිහිපයක් විකුණා දැමීමේ සූදානමක්!

colombotoday