World

පසුතැවීමක සේයාවක්වත් නෑ.. වැඩේ තිතටම කළ බව ක්‍රයිස්චර්ච් වෙඩික්කරු අධිකරණයේදී සංඤා කරයි…

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නගරයේදී මුස්ලිම් පල්ලියක් තුල වෙඩි තැබිමෙන් 49 දෙනෙකු ඝාතනය කළ බ්‍රෙන්ටන් වැරන්ට් නම් ඕට්‍රේලියානු ජාතිකයා නවසීලන්ත අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

28 හැවිරිදි බ්‍රෙන්ටන් විනාඩියක පමණ සුළු කාලයක් අධිකරණය හමුවේ පෙනී සිටි අතර කිසිදු පසුතැවීමක් සැකකරුගෙන් දිස් නොවූ බවත් තම කාර්යය නිම කල බව හැගවෙන හස්ථ සඥාවක් පමණක් දැක්වූ බවත් විදෙස් වාර්තාවන්හි දැක්වෙයි.

Related posts

ඉන්දීය රංගන ශිල්පී මනෝ බාලා අභාවප්‍රාප්ත වෙයි

Admin

ට්‍රම්ප්ගේ මතභේදාත්මක ප්‍රකාශ ඉවත් නොකිරිමට එරෙහිව වැඩ වර්ජනය කල ෆේස්බුක් සේවකයින්

colombotoday

ඉන්දියාවේ නියෝග නොතකන පුද්ගලයන්ට වෙඩිතැබීමට උපදෙස්

colombotoday

‘ඇමෙරිකානු ජනපති කවුරු වුවත් ඉරානයේ ප්‍රතිපත්තිවල වෙනසක් නැහැ’

colombotoday

රැවුල කැපීම ප්‍රතික්ෂේප කල මුස්ලිම් උප පොලිස් පරීක්ෂකගේ සේවය අත්හිටුවයි

colombotoday

නේපාලයත් ටික්ටෝක් තහනම් කරයි

Admin