Colombo Today Local News

පණ බේරාගෙන ජනතා සේවයේ යෙදෙන්න මන්ත්‍රීවරියන් දෙදෙනෙක් අලුත් පිස්තෝල ඉල්ලයි.

mm9 pistolමෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ නවක මන්ත්‍රීවරුන් 33 දෙනෙකු හා මන්ත්‍රීවරියන් දෙදෙනෙකු තම පුද්ගලික ආරක්ෂාව සදහා 9mm වර්ගයේ ගිනි අවියක් නිකුත් කරන ලෙස පාර්ලිමේන්තු සේවා කාර්යාලයෙන් ලිපි මගින් ඉල්ලා තිබේ. තමන්ට ලබා දීමට සූදානම්වන රිවෝල්වර පරණ ඒවා බවත්, අමාත්‍යවරුන්ට, ජේ්‍යෂ්ඨ අමාත්‍යවරුන්ට මෙන් තමන්ටද රිවෝල්වර වෙනුවට මිලිමීටර් 9 පිස්තෝල ලබා දෙන ලෙස අදාල ලිපියෙන් ඉල්ලා ඇතැයි පැවසේ.

Related posts

කොවිඩ් රෝගීන් වැඩි වීම සෞඛ්‍ය කේෂ්ත්‍රයේ දරාගැනීමට ඇති හැකියාව ඉක්මවා යාමේ අවධානමක – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී – ප්‍රාදේශීය සභා මන්ත්‍රී වලිය : ප්‍රා. මන්ත්‍රිවරයා සහ ආධාරකරුවන් දෙදෙනෙකුට ශරිර ඇප

colombotoday

ජනවාරි 8න් පසු මුස්ලිම් ජනතාවට පුනරුදයක් උදා වුණා. රාජපක්ෂ සමයේ භීතියෙන් ඇලලී හිටියේ – මුජිබර් රහුමාන්

colombotoday

යලිත් දිවයින පුරා ඇඳිරිනීතිය

colombotoday

‘නෝ ෆයර් සොන්‘ පෙන්වූ කොටි හිතවාදිනියට මැලේසියා අධිකරණයෙන් දඩුවම්

colombotoday

“ආරක්ෂක ලේකම් වහා නෙරපනු“ සරත් විජේසූරියගෙන් ජනපතිට නියෝග

colombotoday