Colombo Today Local News

‍”නෝර්වේ උපදෙසින් හදන නව ව්‍යවස්ථාවෙන් උතුර -නැගෙනහිර ඒකාබද්ධ කරන්න” TNA ඉල්ලයි

නෝර්වීජියානු විශේෂඥ කෙවන් වොලන්ගේ උපදෙස්‌ මත කෙටුම්පත් කරන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන ලෙසත් එකී ව්‍යවස්‌ථාව ගැන උතුරු නැගෙනහිර ජනතාවගේ මතය විමසන ලෙසත් ද්‍රවිඩ සංධානය රජයෙන් ඉල්ලා ඇත.

ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්පන්දන් ප්‍රමුඛ කණ්‌ඩායමක්‌ මෙම ඉල්ලීම නෝර්වේ ආණ්‌ඩුක්‍රම විශේෂඥයා වූ තෙවන් වොලන්ට ද ඉදිරිපත් කරන බව ආරංචි මාර්ග දක්‌වයි.

එසේම උතුරේ අර්බුදයට දේශපාලන විසඳුමක්‌ ලබාදීමේ නීතිරීති ද එකී ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් කරන ලෙසද ඊට පොලිස්‌ බලතල ද අන්තර්ගත කරන මෙන් ද්‍රවිඩ සංධානය ඉල්ලා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

මෛත්‍රී – රනිල් ආණ්ඩුව රාජ්‍ය ආයතන විකුණනවා – ඇමති හෙංචයියන් සභාපති තනතුරුවලට

colombotoday

යුපුන් අබේකෝන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කෝටි තුනහමාරක ප්‍රදානයක්

Admin

නවසීලන්තයේ භූකම්පනයක්

Admin

“රණවිරුවන් 6500කගේ පවුල්වල වගකීම රාජිත බාරගත යුතුයි…” – ඇවන්ගාඩ් සභාපති

colombotoday

බෙදුනොත් කපෝති.. මහින්ද මෛත්‍රී එක් කරන්න මෙහෙයුමක් ඇරඹෙයි !

colombotoday

අපේ ආගමේ විදිහට මනුස්සයෙක්ට පූජ්‍ය අතිපූජ්‍ය කියන්න මට අවසර නෑ… – කොළඹ නගර සභාවෙන් අන්තවාදියෙක් කරලියට.

colombotoday