නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ (විශ්රාමික) මහතා පත් කර තිබේ.
ඒ මහතා අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.