Colombo Today Local News

දේශපාලන කුණාටුව මැද ජනපති තවත් නියෝජ්‍ය ඇමතිවරයෙක් පත් කරයි

කම්කරු කොංග්‍රසයේ නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් මහතා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර ඇත.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (15දා) මෙම පත්කිරීම සිදුකර ඇති ඔහු අද දිනයේදී ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.

Related posts

“ලංකාව බෞද්ධ රටක් නොවේ.. මේක සිංහල රටක් කියන එක තරයේ ප්‍රතික්ෂේප කරනවා” – විග්නේෂ්වරන්ගෙන් ඉතිහාසය අලුතෙන් ලියයි

colombotoday

කැෆේ කිර්තිට මැකෝගෙන් ටොක්කක්

colombotoday

උස්වැටකෙයියාවේ දී අස්වර් අත්අඩංගුවට

colombotoday

කොටි සැමරුම් සපුරා තහනම්… ආරක්ෂක අංශ සීරුවෙන් !

colombotoday

සුනාමි ඛේදවාචකයේදී පැන ගිය මරණ දඬුවම හිමිව තිබූ අයෙක් වසර 19කට පසු අල්ලයි

Admin

තෙවරප්පෙරුම ඇතුළු පස් දෙනාට ඇප

colombotoday