Colombo Today Local News

“දුටුගැමුණු – දේවානම්පියතිස්‌ස දෙමළ රජවරුන් – සිංහල ගැන මහා වංශයේ කිසිම සදහනක් නෑ” – විග්නේශ්වරන්

දුටුගැමුණු සහ දේවානම්පියතිස්‌ස රජවරුන් ද්‍රවිඩ රජවරුන් බවත්, වසර 200 කට පෙර මීගමුවේ සිට උතුරු – නැඟෙනහිර හරහා කතරගම දක්‌වා වාසය කළේ ද්‍රවිඩ ජාතිකයන් බවත් හිටපු උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් යාපනයේදී ප්‍රකාශ කර ඇත.

 එසේම ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක්‌ නොවන බව පවසන ඔහු සිංහලයන් මේ රටේ හිමිකරුවන් නොවන බව ද කියා සිටී.

 ශ්‍රී ලංකාව බෞද්ධ රටක්‌ බවට දැක්‌වීම සඳහා 1919 න් පසු සිංහල බෞද්ධයන් මනස විකෘති කර ඇතැයි ද පවසන විග්නේෂ්වරන් වත්මන් දෙවිනුවර විෂ්ණු දේවාලය පවා ඉදිකරන ලද්දේ ද්‍රවිඩ කෝවිලක්‌ මත බවටද චෝදනා කරයි.

 එසේම සිංහල භාෂාව ගැන මහාවංශයේ දක්‌වා නැතැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

Related posts

සේවයෙන් පැන ගිය ත්‍රිවිධ හමුදා සෙබළුන්ට විශේෂ දැනුම්දීමක්

Admin

කිලිනොච්චියේ බුදු මැදුරට තහංචි.. උතුරු සභාව යෝජනාවක් සම්මත කරගනී

colombotoday

විල්පත්තුව ළඟ නැමුණු කොන්ද තැබෑරුම ළඟ කෙලින් වූයේ ඇයි?

colombotoday

සජිත්-රනිල්-චන්ද්‍රිකාගේ රට කැබලිකිරීමේ ප්ලෑන

colombotoday

යෝෂිත – සජීවගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලයි

colombotoday

අගමැතිගෙන් ප්‍රශ්න නොකර හදන බැඳුම්කර වාර්තාව බාගෙට පිළිස්සු කේක් ගෙඩියක් – දප්පුලද ලිවේරා

colombotoday