Colombo Today Local News

දින තුනකට යළි ඇඳිරි නීතිය පනවන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක්

ලබන 13 වනදා යළි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් ඇති බැවින්, මුළු රටම ආවරණ වන පරිදි යළි දින තුනක ඇඳිරි නීතිය පනවා මෙහෙයුමක් සිදුකරන ලෙස විපක්ෂය ඉල්ලීමක් කළා.

ඒ, පාර්ලිමේන්තුවේ ඊයේ පැවති විවාදයේදීයි.

මේ අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සියල්ලන්ට එරෙහිව තම ආණ්ඩුවක් යටතේ නඩු පවරන බව විපක්ෂය පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ, එක්සත් ජාතික නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා විසිනුයි ඒ බව ප්‍රකාශ කළේ

Related posts

පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කරන මහා පරිමාණ ජාවාරමක් හෙළිවේ.. එජාප මන්ත්‍රීගේ බවුසරය සහ ගෝලයේ අතේ මාට්ටු

colombotoday

සිව් වසරක සිර දඬුවමට පසු ඥානසාර හිමියන්ගේ හෘද සාක්ෂිය

Admin

මොරගහකන්ද ප්‍රධාන වේල්ලේ ජල කාන්දුවක්

colombotoday

පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත කළ හැක්කේ කෙසේද?

colombotoday

අපේක්ෂිත බදු ආදයම් නොලැබේ

Admin

ගොවීන් වෙනුවෙන් භුමිතෙල් බවුසර් 87ක් නිකුත් කෙරේ..

Admin