Colombo Today Local News

ද්‍රවිඩ ජනතාවගේ නායකයා ප්‍රභාකරන්මයි, මන්ත්‍රී ශ්‍රී ස්‌කන්ධරාජන් කියයි

ද්‍රවිඩ ජනතාවගේ නායකයා ප්‍රභාකරන් බවත් ඔහු ද්‍රවිඩයන්ගේ සංස්‌කෘතික සහ පාරම්පරික අගයන් ආරක්‍ෂා කළ බවත් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රිනී ශ්‍රී ස්‌කන්ධරාජන් යාපනයේදී ප්‍රකාශ කර ඇත.

ප්‍රභාකරන්ට අවමාන කරන සැමටම ද්‍රවිඩ ජනතාවගේ ශාපය එල්ල වන බව පවසා ඇති ඇය එදා ප්‍රභාකරන් රැකගත් සියලුම සංස්‌කෘතික අගයන් රජය විනාශ කර ඇති බවට තවදුරටත් සඳහන් කර තිබේ.

ප්‍රභාකරන් මත්ද්‍රව්‍ය ජාවාරම් කර නැති බව ද ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරිය තවදුරටත් ප්‍රකාශ කර ඇත.

Related posts

කොත්මලේ ජලාශයේ පිවිසුම් මාර්ගයක් අසල අඩි 06 ක පමණ කොටසක් ගිලා බැහැලා

colombotoday

“උතුරු – නැගෙනහිර බුදු පිළිම හැදීම වරදක්.. එහෙ බෞද්ධයෝ නෑ” – රාජිත කියයි

colombotoday

රටම බලා සිටි, ජනපතිගේ විශේෂ ප්‍රකාශය හෙට !

colombotoday

ඊයේ දින මෙරටින් කොවිඩ් ආසාදිතයින් 40ක් හදුනා ගනී

colombotoday

ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

Admin

ජනපති හදිසි නිරීක්ෂණ චාරිකාවක

colombotoday