Colombo Today Local News

දවස් තුනට කොවිඩ් රෝගීන් 89ක්.. අවදානම තවමත් තුරන් වී නැහැ – හමුදාපති

කොරෝනා අවදානම තවමත් ශ්‍රී ලංකාවෙන් තුරන් වී නොමැති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

පසුගිය දින තෙදින තුළ විදේශයන්හි සිට පැමිණි අය අතරින් කොරෝනා ආසාදිතයින් 89 ක් හමු වී ඇති බව ඔහු පැවසුවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

Related posts

Link Engineering සහ Blue ocean සමූහයේ සභාපති සිවරාජා තුමිලන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට කෝටි ගණනක පොල්ලක්..

colombotoday

පළාත් සභා මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය ලබන මාසයේදී

colombotoday

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අවසන්

colombotoday

සජිත් ප්‍රේමදාස සහ හරීන් ප්‍රනාන්දු කාදිනල් තුමා ළඟ දණ නමයි

colombotoday

කාන්තාවකට වෙඩි තැබිමක්

Admin

අවන්හලකට ගිය කොස්තාපල්ට පිරිසක් පහරදීලා

Admin