බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවතී තරග අතරතුරදී දණහිසේ ආබාදයකට ලක්වුණු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට නවසිලන්ත එක්දින සංචාරය අහිමි වන බව කණ්ඩායමේ කළමනාකරු මාධ්‍යයට සදහන් කර සිටියා.
ලසිත් මාලිංග වෙනුවට තිසර පෙරේරා කණ්ඩායමට එකතු වන අතර බොහෝ දුරට විස්සයි විස්ස තරග සදහා ලසිත් මාලිංග කණ්ඩායමට එකතුවීමට හැකියාව ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කලේ.
previous post