Colombo Today Local News

ද සොයිසා රෝහලේදී මවකට පස් නිවුන් දරු උපතක්

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ දී පස් නිවුන් දරු උපතක් සිදුව තිබේ.

එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය පුෂ්පා ගම්ලත්ගේ මහත්මිය සඳහන් කළේ එම දරුවන් මෙන්ම මව ද, නීරෝගී සුවයෙන් පසුවන බවය.

ගම්පහ, පැපිළියාවල ප්‍රදේශයේ 29 හැවිරිදි මවක් විසින් අද (28)දින උදෑසන බිහිකළ මෙම නිවුන් දරුවන් 5 දෙනාම ගැහැණු දරුවන් බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පැවසුවාය.

Related posts

ගෝඨාභය ජනාධිපති සිහිනය අත්හැරිය යුතුයි – දෙමළ සන්ධාන මන්ත්‍රී ශ්‍රීදරන්

colombotoday

ඉන්ධන මිල ඉහළට

colombotoday

පියෙක් දියණියත් රැගෙන දුම්රියට පනී

Admin

එජාපයේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස බව ස්ථිරයි

colombotoday

කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 180 දක්වා ඉහළට

colombotoday

පිණ්ඩපාත චාරිකාවට තහනම් නියෝගයක්.. සංඝයා වහන්සේගේ පාත්‍රයට සොසෙජස් බෙදති.. කිරිබත්ගොඩ උණුසුම් තත්ත්වයක්

colombotoday