Colombo Today Local News

තොරතුරු දැනගැනීමේ පනතින් රවීගේ වත්කම් පිළිබඳ විස්තරයක් පාර්ලිමේන්තු ලේකම්ගෙන් ඉල්ලයි

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යපාරයේ සබාපති රංජිත් විතානගේ මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ගේ වත්කම් පිළිබඳ විස්තරයක් ඉල්ලා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිපියක් යවා තිබෙනවා.

2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මෙම ඉල්ලීම කළ බව ද ඒ මහතා කියා සිටී.

Related posts

වස විස නැති ප්‍රදර්ශනයෙන් කෝටි 7ක් යටි මඩි ගහලා !

colombotoday

රට දැය මුහුණ දී ඇති සාපය අවසන් කරන්නේ කෙසේද? අනගාරික ධර්මසේකරතුමා

colombotoday

ව්‍යවස්ථා සම්පාදක කමිටුවලින් ඒකාබද්ධ විපක්ෂය ඉවත්වෙයි

colombotoday

ශ්‍රී ලංකාව සහ තවත් ආසියානු රටවල් 11කට ජපානයට ඇතුළුවීම තහනම්

colombotoday

ඇමැති ප්‍රසන්නගේ පළමු රාජකාරිය දේපළ අහිමිවූ මන්ත්‍රීවරුන්ට සාධාරණය ඉටු කිරීමයි

colombotoday

ව්‍යාපාරිකයෙකුගේ පුතු නිවසේදී අභිරහස් ලෙස මිය ගිහින්

Admin