Colombo Today Local News

තව්හිද් ත්‍රස්ත සැකකරුවන්ගේ කෝටි 14 ක් රාජ සන්තකයි !

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41ක තිබූ රුපියල් මිලියන 140කට අධික මුදලක් තහනම් කිරිමට පොලීසිය කටයුතු කර තිබේ.

මෙම ගිණුම්වලට අමතරව සැකකරුවන් සන්තයේ තිබූ රුපියල් මිලියන 14ක මුදලක්ද සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේක මහතා පැවැසීය.

එසේම එම සැකකරුවන්ට අයත් තවත් රුපියල් බිලයන 7ක පමණ වත්කම් අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව විසින් අණාවරනය කරගෙන ඇති අතර ඒවා ඉදිරියේදී රාජසන්තක කිරීමටද කටයුතු කරනු ඇත.

Related posts

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් ජනපතිගෙන් නිවේදනයක්

Admin

ඉන්ධන QR කේතය මාස තුනකින් අවසන්

Admin

සුදු වෑන් සිද්ධිය – CD තැටි කොළඹ මහාධිකරණයට

colombotoday

මහින්දගෙ කාලෙත් රුපියල 14%කින් බැස්සා… ඒකාබද්ධය අත දරුවන් වෙන්න හදනවා – මුදල් ඇමති

colombotoday

(VIDEO) “මාව අත්අඩංගුවට ගන්න ආවේ මටත් වඩා හොරෙක්“ – නාමල්

colombotoday

අඹ ගෙඩි තුනක් කැඩූ “වරදට” අනුරාධපුර පොලිසිය කළ දෙයක් ගැන මවක් කියන කතාව !

colombotoday