Colombo Today Local NewsCovid 19

තවත් කොරෝනා ආසාදිතයින් පස්දෙනෙකු හඳුනා ගැනේ

තවත් කොවිඩ්-19 ආසාදිතයින් පස්දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම ආසාදිතයින් පස් දෙනා ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව වාර්තා වේ.

මේ අතර නාවික හමුදාවේ තවත් සාමාජිකයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මෙරට තුළ හමුවී ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 1921 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

කොරෝනා පළමු මරණය වාර්තා වන විට රෝගීන් ප්‍රමාණය 113 දක්වා ඉහලට

colombotoday

විශාල මුදල් වංචාවක් පාස්පෝර්ට් මගඩියක් ගැන පුබුදුගෙන් හෙළිදරව්වක්

Admin

අමාත්‍යාංශ විෂය පථයන් බෙදන අලුත් ගැසට්ටුව එයි… කිරිඇල්ලට අලුතින් මොකුත් නෑ…

colombotoday

රවීට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ නොහැකියි

colombotoday

රනිල්ට ආපු රහස් පණිවුඩය

Admin

පාකිස්තාන අගමැති රැගත් යානයට ඉන්දීය ගුවනින් පියාසර කිරීමට අවසර

colombotoday