තනි තනිව සටන් කිරිමෙන් අයිතිවාසිකම් දිනා ගැනිමේ හැකියාවක් නොමැති බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්රාමාත්යවරයා පවසන්නේ අදාල අංශ නියෝජනය කරන පිරිස් වෘත්තිය සංගම් ලෙස එක්ව කටයුතු කිරිම මගින් සිය අයිතිවාසිකම් දිනා ගැනිමට හැකි බවයි.
කලාකරුවන් සමග ඊයේ (09)දින පැවැති සාකච්ඡාවකදී අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්රකාශ කළේය.