Colombo Today Local News

තනපටය ගලවා විසිකරන්න කැමතිදැයි රාජිත බුද්ධිනීගෙන් මූණටම අසයි [Video]

‘තනපටය ගලවන්නැයි ඔබගෙන් අහුවොත් ඔබ කැමතියි කියා අද කියුවත්, තව වසර කිහිපයකින් දරුවන් සිටින මවක් වූ විට ඊට විරුද්ධ වනු ඇති බව’ ඇමති රාජිත සේනාරත්න මහතා ස්වර්ණවාහිනියේ පැවති මහජන සේවය පිණිසයි වැඩසටහනේදී එය මෙහෙයවූ බුද්ධිනීට කියා සිටියේය.

එම අවස්ථාවේදී එම නිවේදිකාව මහත් අපසුතාවයට ලක් වූ බව පෙනිනි.

 

 

Related posts

ප්‍රභාකරන් හිටියානම් හොදයි.. උතුරේ අය මා එක්ක කියනවා – රෙජිනෝල්ඩ් කුරේ

colombotoday

සූර්ය කෝෂ බැටරි දේශීයව නිපදවීම පිළිබදව අවධානය.

colombotoday

බස්නාහිර හා හුදකලා ප්‍රදේශවල හැර අනෙකුත් සියලු පාසල් හෙට ඇරඹේ

colombotoday

ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර ගුවන් ගමන් වැඩි කරයි

Admin

අද පස්වරුවේ දේශපාලන පෙරළියක් !

colombotoday

පාසල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

colombotoday