Colombo Today Local News

ඩොලරය වැඩිවීමෙන් ලංකාවට වාසියක්….

අමෙරිකානු ඩොලරය ස්ථාවර වීම හමුවේ විදෙස්ගත ශ්‍රී ලංකිකයින් එවන මුදල්වල වටිනාකම ඉහළ ගොස් ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසනවා.

කොළඹදී මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මීට පෙර මෙරටට හිමිවුයේ ඩොලර් බිලියන 8ක මුදල් ප්‍රමාණයක් පමණක් බවයි.

වර්තමානය වන විට එය ඩොලර් බිලියන 12 ත් 13 ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Related posts

16 කණ්ඩායමේ 8ක් සංවිධායක ධූරවලින් ඉවතට

colombotoday

ලාල් කාන්තට ඇප

colombotoday

සූර්ය පැනලවලින් උත්පාදනය කෙරෙන විදුලි ඒකකයකට ගෙවන ගාස්තු ඉහළට

Admin

කොටි නිළ ඇඳුමට සමාන ඇඳුම් අන්දවා රථවාහන රාජකාරිවල පුද්ගලයන් යෙදවූ යාපනය නගරාධිපති අත්අඩංගුවට

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිටී

colombotoday

ශරියා විශ්වවිද්‍යාලය හදන්න රජයේ ඉඩම් අක්කර 15ක් හොරෙන් අරන් !

colombotoday