Colombo Today Local News

ඤාණසාර හිමිට නිදහස ලබා දෙන්නැයි බුද්ධ ශාසන ඇමති, ජනපතිගෙන් ලිඛිතව ඉල්ලයි…

ජනාධිපති පොදු සමාව යටතේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් නිදහස් කරන්නැයි බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා.

ඤාණසාර හිමියන් නිදහස් කරන ලෙස දියවඩන නිලමේ ප්‍රදීප් දෑලබණ්ඩාර මහතා සහ හින්දු සම්මේලනයේ සභාපති ටී. අරුන්කාන්තන් මහතා විසන් යොමු කරන ලද ලිපි දෙකක්ද සමග බුද්ධ ශාසන අමාත්‍යවරයා මෙම ඉල්ලීම ජනාධිපතිවරයා වෙත යොමුකර ඇත.

Related posts

පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියෝ අපවත් වෙති

colombotoday

බිරිද අල්ලාගෙන සිටියදී සැමියා සිසුවියක් දුෂණය කරලා

colombotoday

ගිනි බත් වෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහලුම් 8ක් මුහුදට පෙරළෙයි

colombotoday

ජාතික ආරක්ෂාව බිල්ලට දෙන යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ !

colombotoday

සංවර්ධන කමිටු රැස්වීමට යන්න පිල්ලෙයාන්ට අවසර

colombotoday

මුහුද යටින් කේබලයක්.. ඉන්දියාව ලංකාවට විදුලිය අපනයනය කරන්න යයි !

colombotoday