World

ජපානය නැවතත් සෙළවෙයි. රිච්‍ටර් මාපක7ක භූමිකම්පාවක්, සුනාමියක්! – Video

නිරිතදිග ජපානයේ මකුර්සාකි නගරය ආසන්නයේ ආසන්නයේ වෙරළට සමීපය අද (14) රික්ටර් පරිමාණයේ 7ක ප්‍රබලතාවයකින් යුත් ප්‍රභල භූමිකම්පාවක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් ජපන් රජය විසින් සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර ඇතිබවයි වාර්තා වන්නේ.

සෙන්ටිමීටර් 30ක ප්‍රමාණයෙන් සාගර මට්ටම ඉහළ නැග ඇති බව ජපාන කාළගුණ ආයතනය නිවේදනය කර ඇති අතර කගෂිමා දූපතට කිලෝ මීටර් 159ක් පමණ දුරින් සාගරයේ කිලෝමීටර් 10ක් පමණ ගැඹුරේ මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි සදහන් වන්නේ.

https://www.youtube.com/watch?v=TeXLhmZ1XrE

Related posts

ලන්ඩන් ප්‍රහාරයෙන් ට්‍රම්ප්ගේ රතු කට්ට පනී !

colombotoday

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර පාලනය මුස්ලිම් හස්ථයක් යටතට !

colombotoday

කොරෝනා නිසා ඉතාලියේ වෛද්‍යවරුන් 80ක් හෙද හෙදියන් 25ක් මියගිහින්

colombotoday

ජෝ බයිඩන් ජනපති පුටුවට

colombotoday

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වෙයි

colombotoday

කේරළ ප්‍රාන්තයේ නාය යාමෙන් මියගිය ගණන ඉහළට

colombotoday