Colombo Today Local News

ජනාධිපති මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් විවිධ රටවල් සමග සිදුකරන අපනයන නවතීවි – ඇමති චම්පික රණවක

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සදහා අත්සන් තබා ඇති බවට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් අදහස් පළ කර තිබෙනවා.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තුළින් විවිධ රටවල් සමග සිදුකරන අපනයන කටයුතුවලට යම් බාධාවක් ඇති විය හැකි බවයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා කියාසිටියේ.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ, මරණීය දණ්ඩනයට වඩා නීතිය නිශ්චිත ලෙස ක්‍රියාත්මක වන නව යාන්ත්‍රණයක් රට තුළ ඇති කළ යුතු බවයි.

Related posts

ජනපතිගේ ජයාරූප ශිල්පී සුදත් ද සිල්වා අල්ලස් අරන් මාට්ටු – ජනපති පුත් වැඩේ ගොඩින් විසදයි

colombotoday

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය සෙවීමේ ප්‍රගතියක් නැතැයි මානව හිමිකම් සැසියේදී චෝදනා

colombotoday

මිල්කෝ සේවකයන් 13ක් අත්අඩංගුවට

Admin

22හැවරිදි තරුණියක ගෙල කපා මරා බොරු ලෙඩක් පෙන්නා රෝහල්ගත වෙලා

Admin

“පරිගණක ගිනි අරන්. සූම් රැස්වීමට එන්න විදිහක් නෑ… “- පක්ෂ නායකයන් කතානායකවරයාට කියයි

colombotoday

ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍යවරු ගිනස් පොතට l ලොව විශාලතම වකුගඩු ගල ඉවත් කරයි.

colombotoday