Colombo Today Local News

ජනබලය ‌කොළඹට… විරෝධය පවත්වන ස්ථානය ගැන තීරණයක් තවම නෑ… පොලිසිය සීරුවෙන්…

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ජනබලය කොළඹට විරෝධතාව පවත්වන ස්ථානය පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ මේ වන විටත් ජනතාව කොළඹට පැමිණීමට පටන් ගෙන ඇති බවයි. ඇතැම් බස් රථ ඊයේ රාත්‍රියේදීම කොළඹට පැමිණ ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර ඇතිව ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සදහා පොලිස් බලඇණි කොළඹ ප්‍ර දේශ කිහිපයක ස්ථානගත කර ඇති බව වාර්තා වෙයි. පාර්ලිමේන්තුවටද විශේෂ කාර්ය බළකාය යොදවා ආරක්ෂාව තර කර ඇත.

Related posts

ජනපතිගේ අභිමතය පරිදි ජාතික දිනයේ ඥානසාර හිමිට පොදු සමාවක් දිය හැකියි – නීතිඥ පේ‍්‍රම්නාත් සී. දොලවත්ත

colombotoday

නව විදුලිබල පනත ගැසට් කරයි

Admin

මෙරට නීතියට අභියෝග කරන තැනට ඉස්ලාම් අන්තවාදීන් පත් වෙලා |අසාද් සාලිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි මුසම්මිල් ඉල්ලයි

colombotoday

මුදාහැරීමට නියම කර ඇති අලි ඇතුන් 15කගේ ලියාපදිංචිය වළක්වාලමින් තහනම් නියෝගයක්

colombotoday

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් ගණන 97 දක්වා ඉහලට

colombotoday

පාස්කු වාර්තාව වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය වෙන ප්‍රකාශනයක් | අස්ගිරි සංඝසභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමියෝ කියති.

colombotoday