Colombo Today Local News

ජනපතිවරණ ජය ගෝඨාභයටයි… සජිත් මන්දගාමීයි – විදෙස් මාධ්‍ය කියයි !

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ජය ගැනීමට ඉඩ ඇත්තේ වඩාත් ජනප්‍රිය අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාට බව ඉන්දීය “ද හින්දු“ පුවත්පත හා රොයිටර් පුවත් සේවය පවසයි.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණය ජයගත හැකි වඩාත් ජනප්‍රිය අපේක්ෂකයා බවද, ඔහුගේ ප්‍රතිවාදියා වන සජිත් ප්‍රේමදාස මහතා මන්දගාමී ගමනක නිරත වන බවද එම පුවත් වාර්තාවල දැක්වේ.

ශක්තිමත් නායකයෙකු, යුද්ධය නිම කිරීම සදහා කළ මෙහෙය මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ජනතාව ගෝඨාභය මහතා කෙරෙහි බලාපොරොත්තු තබා සිටින බවද එම වාර්තා වැඩිදුරටත් කියා සිටී,

Related posts

චීන දූත පිරිසක් අද ශ්‍රී ලංකාවට

colombotoday

අටුලුගම දැරිය ඝාතනය : සැකකරු රිමාන්ඩ්

colombotoday

සෑබෑ ජනමතය පිළිඔුමු කිරීම සදහා පැරදුනු මන්ත්‍රීවරුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යැවීමෙන් වලකින්න

colombotoday

මහින්දානන්ද නිදහස්.. අල්ලස් කොමිසම චෝදනාව ඉල්ලා අස්කර ගනී

colombotoday

කිරි, බිත්තර සහ කුකුල්මස් නිෂ්පාදනය බරපතල ලෙස පහතට

colombotoday

ගාල්ල ගිංතොට ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් සහ දේපොළ මෙන්න

colombotoday