Colombo Today Local News

ජනපති සේනාවක් අරන් ඇමරිකා ගිහින්… අගමැතිට කෝටි 59ක කාර් දෙකක් ගෙන්නලා….

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට සේනාවක් රැගෙන ඇමරිකාවට ගොස් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එමෙන්ම දිනපතා මැති ඇමතිවරුන් විශාල ප‍්‍රමාණයක් විදේස ගතවන බවත් මේ සියල්ල සදහා වියදම් වන්නේ ඩොලර් බවත් එය මෙරට විදේශ විනිමය අර්බුදය ඇතිවීමට හේතු වන බවත් මන්ත‍්‍රිවරයා කියා සිටී,

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 5900ක් වටිනා මෝටර් රථ දෙකක් ගෙන්වා ඇති බව ද හෙතෙම අනාවරණය කර සිටියේ ය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පලකලේ එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

හොරු අල්ලන්න ගත්තම නාහෙන් අඩන්න එපා

Admin

ශ්‍රී.ල.නි.ප.යේ නව මහ ලේකම් – මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

colombotoday

ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කිරීමට ගිය අරුන්දික ස්වාධීන වෙයි

Admin

නව කැලණි පාලම ලබන සඳුදා දක්වා වැසේ

Admin

ඊබ්‍රහිම්ගේ කුළුබඩු ව්‍යාපාරයෙන් සහ තඹ කර්මාන්ත ශාලාවෙන් ඉපයූ බිලියන ගණනක් සහරාන්ගේ ත්‍රස්ත කල්ලියට දීලා

colombotoday

අලියා මහරගමදී බයිසිකලයට යට වේ… අතට යන එන මග නැති වෙයි

colombotoday