Colombo Today Local News

ජනපති ඝාතන කතාව ‘හින්දු‘ පුවත්පතට කී ‘සමලිංගික‘ ඇමති කවුදැයි සොයන්න පරීක්ෂණයක්…

රෝ ඔත්තු සේවය විසින් තමා ඝාතනය කිරීමට සැලසුම් කළ බවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පැවසු බවට ‘ද හින්දු‘ පුවත්පතේ පළවූ පුවත තමන්ට ලබාදුන්නේ කැබිනට් මණ්ඩල නියෝජිතයින් සිව් දෙනෙකු බව එම පුවත්පතේ මෙරට මාධ්‍යවේදිනිය පවසා ඇති බැවින් එම සිව් දෙනා කවුරුන්ද යන්න සොයා වහාම පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගැටුමක් ඇතිවන අකාරයේ අසත්‍ය පුවතක් මාධ්‍ය වෙතයාම භයානක තත්ත්වයක් බව ද ඇමතිවරයා සඳහන් කළේය.

එබැවින් ඒ ගැන සෙවීම ආණ්ඩුවේ වගකීමක් බවද ඇමතිවරයා කියා සිටියේය.

ඊයේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී “ද හින්දු“ පුවත්පතේ මාධ්‍ය වේදිනී මීරා ශ්‍රීනිවාසන් කියා සිටියේ තමාට තොරතුරු ලබා දුන්නේ “රේන්බෝ කලර්‘ ඇමතිවරුන් බවයි.

දේදුණු වර්ණය සමලිංගික ප්‍රජාව නියෝජනය කරන වර්ණය බවට ජාත්‍යන්තර

Related posts

අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යමින් රට වහන්නැයි පාඨලි කියයි

colombotoday

ගමේ ගිය අයට කොළඹ එන්න අදත් විශේෂ ප්‍රවාහන සේවා.

colombotoday

සෑම දිස්ත්‍රික්කයකට ජාත්‍යන්තර පාසලක් හා රෝහලක්

colombotoday

කථානායක සහ නියෝජ්‍ය කථානායක තෝරන දිනය

colombotoday

රාජ්‍ය සේවකයන්ගේ වැටුපට වෙන්න යන දේ

Admin

මේ ආණ්ඩුව රට නැත්තටම නැති කරා… රට මට බාර දුන්නොත් මාස තුනෙන් ඩොලර් පුරවනවා

colombotoday