Colombo Today Local News

ජනපති, අගමැති වනජීවී නිලධාරිනිය සමගයි !

කඩොලාන පරිසරයට වන හානිය පිළීබදව ගම්පහ අඩවි වන නිලධාරිනිය සහ අමාත්‍ය සනත් නිශාන්ත අතර ඇතිවූ සංවාදය පිළිබදව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදීන් විමසා සිටියා.

ඊට පිළීතුරු දෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේ ජනාධිපතිතුමන්, අගමැතිතුමන් ඇතුළු අමාත්‍ය මන්ඩලය ඇය සමග සිටින බවයි.

Related posts

ලාෆ්ස් ගෑස් මිල වැඩි කරන්නෙ නැහැ..

Admin

කොටවෙහෙරගල යාය කදු රක්ෂිතයේ ගින්නකින් අක්කර සියයකට වඩා හානී

colombotoday

ජනවාරි 14 ශ්‍රී ලංකාවට ඓතිහාසික දවසක්…

colombotoday

නීරෝධායන නීති කැඩූ පුද්ගලයින් 39ක් අත්අඩංගුවට

colombotoday

පාර්ලිමේන්තුව ඉදිරිපිට මහින්දගේ සහ රනිල්ගේ අදාරකරුවෝ ගැටෙති

colombotoday

දැව ප්‍රවාහනයට අදාල නීති ලිහිල් කළ යුතුයි – ඇමති ප්‍රසන්න රණවීර

colombotoday