Colombo Today Local News

ජගත් කුමාර ගත් අදහාගත නොහැකි තීරණය

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසනවා.

අද (29) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබෙනවා.

ඔහු විසින් මීට පෙර ආණ්ඩුව සහ පොදු ජන පෙරමුණ විවේචනය කර තිබීමද විශේෂත්වයක්.

Related posts

බලන්ගොඩ මුලික රෝහලේ හෙද නිලධාරිනියට පහර දුන් සුළු සේවකයා අත්අඩංගුවට

colombotoday

පෑනක් ගේන්න කඩේට ගිය දැරිය මුහුණු පොතෙන් හමුවූ පෙම්වතා සමග ගහක් උඩ පැළක

colombotoday

මුදල් ප්‍රත්පත්තිය ලිහිල් කිරීමට තීරණයක්

Admin

ත්‍රී වීල් ගැන තීරණයක්

Admin

ඥාති තිදරු මවට අතවර කළ යක්කලමුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

“එකම ලේ” නමින් එන “විසකුරු ලේ” !

colombotoday