ඡන්ද පොලට පැමිණීමේදී ජංගම දුරකථන රැගෙන ඒම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පවසනවා.
ජංගම දුරකථන රැගෙන ඒමෙන් අනවශ්‍ය පර්ශනවලට මුහුණදිය හැකි බැවින් මෙම තහනම පැනවූ බවයි ඒ මහතා සඳහන් කර සිටියේ…
අද(15) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා දැක්වූ අදහස්…
අද පැවැත්වූ සම්පුර්ණ මාධ්‍ය හමුව…