Colombo Today Local News

චීන සමාගම බලය පෙන්වයි.. හම්බන්තොට වරාය නැරඹීම පාසල් සිසුන්ට තහනම් කරයි..

හම්බන්තොට වරාය නැරඹිම සදහා පාසල් සිසුන්ට අවසර නොදීමට එහි පරිපාලනය හොබවන චීන සමාගම තීරණය කර තිබෙනවා.

වරාය නැරඹීයට ගිය පාසැල් සිසු පිරිසක් ඒ අනුව හරවා යැවීමට එහි ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

ඔවුන් සදහන් කරන්නේ චීන පරිපාලනය විසින් දෙන ලද උපදෙස් අනුව තමන් කටයුතු කරන බවයි.

[fbvideo link=”https://www.facebook.com/sriavtvN/videos/2032603507064182/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

බදියුදීන් මීගමුව බන්ධනාගාරයට

colombotoday

කොළඹ කොටුවෙන් ගමන් අරඹන දුම්රිය ප්‍රමාදයි

Admin

“ඉන්දු – ලංකා පාලම විමල් ගේ වැඩක්.. සැලසුම හැදුවේ ඔහුයි” – එජාප මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර

colombotoday

පාර්ලිමේන්තුව 7 වනදා රැස් කෙරේ. ගැසට් පත්‍රය අද හෝ හෙට. කතානායක පවසයි

colombotoday

කිරි ගව සොරකම් දඩය ලක්ෂ 10 කරන්නැයි උපදෙස්

Admin

සයිටම් හොර උපාධි කඩයක් කිවුවේ උපාධි හොරෙක්

Admin