ගෝඨාභය රාජපක්ෂ මහතාට කෙතරම් බය වුනත් නොවැම්බර් 16 ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ඔහුට මුහුණදිය යුතුම බව පාර්ලිමේන්තු මංත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
ඊයේ (4) අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ගම්මන්පිල මහතා මෙම අදහස් පළකර සිටියේය….